Wednesday, April 6, 2016

ඉෂිතා එන්ගේජ් වුනාලු.



මේ ආදරයයි ඉෂිතා විවේක් දාහියා එක්ක එන්ගේජ් වුණාලු. ඒ අවස්ථාව පහතින් බලන්න.

ඉෂිතා ඇත්තටම වැටිලා.


දන්නවද මේ ආදරයයි ඉෂිතා ඇත්තටම වැටිල කකුලක් උළුක් කරන් කියල. මෙයා වැටිල තියෙන්නෙ අවෝඩ් සෙරමනි එකකට යන කොටලු. ඒ වගේම මීට දින කීපයකට කලින් මෙයා කාපු කෑමක් විෂ උනා කියලත් ආරංචියි.